Saturday, January 23, 2021

 

 






චිත්‍ර කලාව..........


බොහෝ ඈත අතිතයේ සිට චිත්‍ර කලාව පැවතුන බවට සාධක ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වු නොදියුනු මිනිසා තම හැගීම ප්‍රකාෂ කිරීම සදහා චිත්‍ර කලාව යොදාගෙන ඇත.ගල් ලෙන් හා ගස් බෙන තුල ජිවත් වු ඔවුන් විසින් අදින ලද කුඩා රෙකා කැබැල්ලක් ඔවුන්ගේ ඉතිහාස කතාව කියන්නට තරම් සමත් විය.ලෝකයේ බොහෝ රට වලින් අතීත මානවයාගේ චිත්‍ර හමු වි ඇත.කුමන රටක ජිවත් වුවත් කුමන භාෂාවක් කතා කලත් චිත්‍රයට භාෂාවක් නැත.අද වන විට චිත්‍ර කලාවේ සෑම පැත්තකම ඉතා දියුනු මට්ටමක පවතී.


චිත්‍ර කලාව අපූරුය.එය කොයි කාගේත් සිත් පුබුදු කරවන මිහිරි වු කලාවකි.තව කෙනෙකුගේ සිත් සතන් බැද තබා ගනිමින් ඒ සිත සිසාරා යන්නට චිත්‍රයකට පුලුවන.අප ජිවත් වන ලෝකය කදිම නිදසුනකි.සොබාදහමෙ කදිම නිමැවුම් අපගේ නෙත් වශී කරවන සුලුය.


චිත්‍රයක මුලිකාංග...


  •        රේකා
  •        හැඩතල
  •        වර්ණ


ඒ අතරින් රේකා වර්ග,

චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය නැතහොත් යම් කිසි  වස්තුවක භාහිර මායිම් රේකාව ලෙස හැදින්වේ.

 

සිරස් රේකා

 

 තිරස් රේකා









හරස් රේකා


 


 තරංගාකාර ෙර්කා

 




ෙකාණාකාර  ෙර්කා


 වක්‍ර රේකා


 


දැති රේකා


 


 

අවුල් රේකා


 


 

කැඩි රේකා

-----------------------------------------

-----------------------------------------

 

 

තිත් රේකා

…………………………………………….

……………………………………………

 

 

උඩරට චිත්‍ර ශිල්පාචාරීන් විසින්  තම ගෝලයන්ට  උගන්වනු ලැබු මුල්ම රේකා අභ්‍යාසය   ‘‘වක දෙක‘‘නමින් හදුන්නු ලැබේ.යටි පෝරුව නැමති ලෑල්ල මත එම රෙකා අභ්‍යාසය කරවීය.යටි පෝරුව සකස් කර ගන්නේ ලෑල්ලක් මතුපිට වඩි නම් ආලේපනය තැවරීමෙනි.වඩි යනු සියඔලා ඇට පලම් 2 පොල්කටු අගුරු පලම් 1 යබොර පලම් 2 නිල් මංචාඩි 10 කිකිරිදිය යුශ අබරා එයට සිහින්ව අඔරා ගත් තිරිවානා ගල් කුඩු ම්ශ්‍ර කර සාදා ගන්නා ආලේපන විශේෂය වේ.තවද යටි පෝරුව මත ලිවීම හා ඇදීම කලේ ඉකිරි කටුවෙනි.මුහුදු ඉකිරියාගේ කටුවක් උණ කෝටු කෑල්ලක සවිකර ගැනීමෙන් උපකරනය සාදා ගන්නා ලදි.


වක දෙක යනු දෙපසට වක් සහිත වු රිද්මිත රේකාවෙන් සැදුම් ලත් ලියපත ආශ්‍රිතව නිර්මානය කරන ලද රේකා සටහනකි.වැඩි වාර ගනනක් යටි පෝරුව මත ඇදීමෙන් පසු  එය මතකයෙන් ඇදීම චිත්‍ර ගෝලයන් විසින් කල යුක්තක් විය.


හැඩතල......






වර්ණ........



මුලික වර්ණ





ද්විතික වර්ණ








විසංගත වර්ණ