පාරම්පාරික
සිංහල සැරසිලි මොස්තර
සිංහල
මොස්තර කලාවෙ මුලිකාංග
පාරම්පරික
ශිල්පියා නිර්මාණ කිරීමේදි ස්වාභාවික පරිසරෙයේ තම දුටු දේ ඒ ආකාරෙන්ම ඉදිරිපත්
කිරීමට වඩා නිර්මානාත්මක ලෙස ඉදිරිපත් කිරීමට පෙළබි අැත.තම නිර්මාණය පාරම් පරික
වශෙයන් හෝ ඒවායේ තිබුණු නිර්මානාත්මක බව නිසා සාම්ප්‍රදායික
සැරසිලි වශෙයන් මේ දක්වා අඛන්ඩව පැවත ආබව පැහැදිලි කරුනකි.18 වන සියවසට
අයිති උඩරට සිංහල මෝස්තර කලාවේ මූලාංග පිළිබදව පැහැදිලි විවරනයක් කල ආනන්ද කේ. කුමාරස්වාමි මහතාගේ
මධ්‍යකාලීන සිංහල කලා යන ග්‍රන්තය
අැසුරින් ෙමම කරුනු ඉදිරිපත් කරයි.ඒ අනුව
මෙම මූලිකාංග ප්‍රධාන ෙකාටස් 4 කට ෙබදිය හැක.
- 1. දිව්‍ය ගනය
- 2. සත්ව ගනය
- 3. උද්භිත ගනය
- 4. නිර්ජීවි ගනය
දිව්‍ය ගනය
දිව්‍ය ගනයට
අයත් වන්නේ ඉර සහ සදයි.මෙයින් සදාකාලික බව
ස්ථිරබව සංෙක්තවත් කරයි.ෙබාෙහා් විට සරල
මණ්ඩලයක මිනිස් මුහුණක හැඩයත් මණ්ඩලය වටා ගිනිදැල් විහිෙදන අාකාරයත් ඉර සංෙක්තෙයන් දිස් වේ.සරල
මණ්ඩලයක “සස” සංෙක්තෙන් ( සාෙවකුෙග්) රූපය
සටහන් කර සද සංෙක්තවත් කර ඇත.
සත්ව ගනය
සත්ව ලෝකයේ විවිධ සතුන්ෙග් හැඩ උපෙයා්ගි කර ගනිමින් සත්ව ගනයට
අයත් සාම්ප්‍රධායික ෙමා්ස්තර නිර්මාණය කර අැත.සත්ව- මිත්‍යා (නිරූඨ)අර්ධ මිත්‍යා(අර්ධ
නිරූඨ)ස්වභාවික යනුෙවන් ෙකාටස් 3 කි. මිත්‍යා ෙහවත් නිරූඨ ෙකාටසට අයත් වන්ෙන්
කල්පිත රූපය.
මිත්‍යා සත්ව
උදා:- මකරා, සෙරපෙන්ඩිය,
බෙරුන්ඩ පක්ෂ්යා
මකරා
ඇතෙකුගෙ සොඩවැල ද සිංහයෙකුගේ පාද ,ඌරෙකුගේ කන් දෙකක් ද
කිබුලෙකුගේ දත්ද,වදුරෙකුගේ ඇස ද මත්සයෙකුගේ කද ද,ගුරුලෙකුගේ පියාපතක් ද විචිත
අර්ධ මිත්‍යා (අර්ධ නිරූඨ)
උදා:-
සිංහයා,හංසයා,නාගයා
සිංහ රූපය
ශ්‍රි ලංකික ශිල්පීන් සිංහ රුවට විශෙශ ලැදියවක් තිබුණූ
බව පෙනෙ.සිංහ රූපය තුලින් ගව්‍ර්‍රවන්විත
බව තෙජස උත්ඍශ්ඨ බවය ජනිත කරවයි.ශ්‍රි ලංකාවෙ ජතික කොඩිය සදහා ඇත
අතීතයෙ සිට සිංහ රුව යොදාගනු ලැබ අeත මෙම
රුව විවිද කාලවලදී වෙනස්කම් වලට බජනය උ බව පෙනෙ සීනි මල් රිකිල්ලක් මත සිටින
සිංහයගෙ රූපය විහාර දෙවාල වල දොරටු දෙපස සරසීම සදහ යොදගෙන අත.
හංස රුව
හින්දු ආගමෙ ශුද්ද ලකුණු හා ස්වර්ග පක්ශියා හන්සයාය
හන්සයා සුබ ලකුනණු ලෙස ද ඉසුරු ගෙන දෙන වස්තුවක් ලෙසද සලකෙ . අනුරදපුර සමයේ
සදකඩපහන සදහ නෙලුම් මලක් මුවින් ගත් හන්සාවලියක් යොodගෙන ඇත
ඈත අතීතයෙ සිටම විවිද කeටයම් සදහා ද
ගොඩඩනගිලිවල පdදම අලන්කරය සදහා ද හංස රූපය යොදා ගෙන ඇත.
ඇත්කද ලිහිනියා
පාදවලින් ඇතෙකු
ඔසවගෙන පියසර කරන්න තරම් විශල ශක්තිමත් මෙම සත්වයා කල්පිත පක්ශියෙකි.උගෙ හිස ඇතෙකු
මෙන්ද , ශරීරය ලිහිනියෙකු මෙන්ද හෝ රජලියෙකුගෙ මෙන්ද යුක්තව ඇත .
හංස පූට්ටුව
හංස රූපය අර්ද ලෙස වෙනස්කරමින්
නිරූපනය කර ඇත. පeරණි කeටයම් බිතු තුවම් වලින් හමු වෙ.මෙම නිර්මණ
අතර කාලාත්මක නිර්මනයකි හංස පූට්ටුව. මෙම සeරසිල්ල පැරණි ශිපීන් ලී කැටයම්
, කඩදාසි කටයම් හා පිත්තල කැටයම් සදහාද යොදාගෙන ඇත. රේකවෙ රිද්මය ,ලාලිත්‍ය,හංසයගෙ
ඇති සියුමලි බව ඉස්මතු කරලීමට නිර්මණ ශිපියා දක්ශ වී ඇත.හංස හිස බෙල්ල සහ කද
කොරපොතු ආකරයෙන්ද , පෙදය විචිත්‍ර පත්‍රයෙන්ද , සරසමින් හංස රුව නිර්මාණය කර ඇත.
හංසයින් දෙදෙනෙක් බෙල්ලෙන් වෙලී විට එය හංස පූට්ටුව නම් වෙ.
සිව් හංස පූට්ටුව
සිව් හංස පූට්ටුව ඉතාමත්
කලත්මක නිර්මණයකි.හංසයින් හතර දෙනෙකු එකතු කොට වූර්තයක් තුල ගලපා මෙම සරසිල්ල
නිර්මනය වී ඇත.ලංකාතිලකවිහරයේ සීලිම සරසීම සදහාත් , මහනුවර දලදා මලිගයේ
බිතුසිතුවම් අතර මෙම සරසිල්ල දැකිය හකිය .
පන්චනාරී ඝටය
කාන්තා රූප 5ක් ගලපා කළගෙඩියක
අකාරය නිරූපනය වනසේ නිර්මාණය කර ඇත.මෙම සරසිලි යොදගත් ඇත් දත් කටයමක් කුරුණෑගල
රිදී විහාරයේ හමු වේ
සුවිශෙෂ නිර්මණ
පරම්පරික බිතුසිතුවම් අතර ඇති
සුවිශෙශි නිර්මණ බොහොමයක කන්තා රූප සම්පින්ඩනයෙන් නිර්මාණය කර ඇත.
උදාහරන- පන්චනරී ඝටය , නවනරී
කූන්චය , සප්තනරී රතය , චතුර්නරී පල්ලැක්කිය , සප්තනරී පල්ලැක්කිය.
මෙම නිර්මණ වලට අමතරව ගවයෙකුගෙ
සහ ඇතෙකුගෙ රූප එකතුකර නිර්මාණය ලද වුශබ කූන්චය ද සුවිශෙශී නිර්මණයකි.
ස්වබාවික සත්ව
පැරණි ශිල්පියා ස්වබවික ලක්ශන ප්‍රකශ වන සත්ව රූප නිර්මනය කර අති බව දැකිය
හකිය.අනුරදපුර යුගයෙ මහසෙන් මාලිගය ආසන්නයෙ ඇති පංචායතන ගොඩනගිල්ල හා බිසොමලිගව
ඉදිරිපිට ඇති සදකඩ පහන සිංහ , ඇත්,ගව ,අශ්ව යන ස්වරූප ස්වබාවික ගති ලක්ශන මතුවන
පරිදි නිර්මනය කර ඇති සත්ව රූපයන්ය .එම සතුන්ගෙ ජවය ක්‍රියශීලි බව ,ස්වබවික ගති
ලක්ශන මනාව මතුකොට ඇත.
උදා - මලුවා , ගිර්වා, කුකුලා,
මොනරා , සලලිහිනියා, මුවා, හවා, දඩුලේනා, ගවයා, ඇතා, අශ්වයා, බල්ලා , කපුටා ,
මිනිසා
උදබිත ගනය
පුශ්ප, පත්‍ර , ඵල, උපයොගි කරගනිමින් නිමාණශීලිව ගොඩනගන ලද මොස්තර ඒකක
උද්Nsත ගනයට අයත් වෙ.උද්Nsත ගනයට
අයත් සරසිලි මොස්තර මිත්‍යා (නිරූඨ) අර්ද මිත්‍යා (අර්ද් නිරූඪ) යනුවෙන් කොටස් දෙකකට අයත් වෙ.මිත්‍ය
හෙවත් නිරූඪ ගණයට අයත් වන්නෙ කල්පිත රූපයන් වෙ.
අර්ද මිත්‍යා
නරිලතා, කඩුපුල් පරසතු ,පළොල්,දොඹ,ඉඹුල්,කප්රුක,මහරි
නරිලතා මල
පරණි සිංහල සරසිලි වල දී නාරි රූපවලට ප්රදාන තැනක් හිමි
වෙ. මෙය ස්ත්‍රි රූපයක් අශ්‍රයෙන් නිර්මණය කරන ලද ලතා කර්මයකි.ස්ත්‍රියකගෙ
උඩුකය පිබිදුනු මලක් සෙ සහ යටිකය ලියවැල් අශ්‍රයෙන් කරන ලද නිර්මණයකි.එසෙ නාරි රූප
යොදා ගෙන කරනු ලබු නිර්මණයකි , නරිලතා රුව.විශෙශයෙන් ඇත් දත් කටයම් සදහද මන්ජුසා සරසිලි කිරීමටද නරිලතා සeරසිල්ල යොදගෙන ඇත. විහාර
බිතුසිතුවම් සදහාද මෙම සරසිල්ල යොදා
ගනි. බරතීය කලවට අනුව හිමාල අඩවියේ ඇති ලෙස සලකනු ලැබෙ.ද්‍යනලාබී තව්සන් පවා වශීකර
ගනීමට මෙම පුශ්පය සමත්වෙන බව සලකෙ.
කප්රුක
මෙම නිර්මානය කල්ප වුක්ශය ලෙස සහ ලතා යන නමින්ද
හැදින්වේ.සිතූ පතූ දෙ ලබාදෙන දිව්‍ය වුක්ශකි .වාහල්කඩ දෙපස උසති ගල්කනු මතු පිට
මෙම මෝස්තරය යොඩගෙන ඇත (මිහින්තලෙ කන්ඨක චෛත්‍යෙ වාහල්කඩ දෙපස ගල්කණුවලද යොදා ඇත.)
පරසතු මල
මෙය දෙව්ලොවට අයත් පුශ්පයකි විහාර බිතුසිතුවම් වල යොදා
ඇත.
හනිසංකල
මෙය පෙර අපර දෙදිග කලාවන්ගෙ යොදාගෙන ඇත . දේශීය සිතුවම්
අතරද දක්නට ලබේ.
සම්මත
කතුරු මල, පිච්ච මල, සීන මල, නෙලුම් මල, පලාපෙති, සපු
මල, වැටකෙඉයා මල, ලියවැල , ලියපත , බෝ කොළ, අන්නාසි මල, වැල්පට , කැකුල , හා මල,
කේතුව , මණි පත්‍ර
කේතුව
අඹ මෝස්තරය නමින්ද හඩුන්වනු ලබන කේතු මොස්තරය උතුරු
ඉන්දියාව , දකුනණු ඉන්දියව යන ප්‍රදෙශවලින් විත් ශ්‍රී ලංකවෙ මඩකලපුව යපනය යන ප්‍රදෙශ
වල ජනතවගෙ රෙදිපිලිවල යෙදූ මොස්තරකි.
නිර්ජීවි
මෙම මෝස්තර අයත්වන්නෙ ජ්‍යමිතික උපකරණ අදාරයෙන් නිර්මනය
කරගනු මෝස්තර කාණ්ඩයට වේ. බොහෝ විට සමාන්තර රේකා දෙකක් අතර මෙම මෝස්තර නිර්මණය කර
ඇත.වාටි සරසීම සදහා මෙම මෝස්තර යොදා ගනී ලාක්ශා කර්මාන්තය , ලී කැටයම්
,පිත්තල,කටයම් බහුලව යොඩාගෙන ඇත. අනුරාදපුර , පොලොන්නරුව , ආදී යුගවල සදකඩපහන සදහා
මෙම නිර්ජීවී මෝස්තර යොදාගත් බව පෙනෙ.
ජ්්‍යමිතික
බින්දුව , ඉරි , වක , වූත්තය , සංඝසූරිය , ත්‍රිකොන ,
දියරැලි , තොරන , කතිරය , ස්වස්තිකය , ඩියමන්ති අල්ල , තුන්දන්වැඩ , කලස් දගය ,
කුන්කදිරක්කන් , සතරැස් අල්ලි , ලුනු ගැට , වාටි , ගල්බිංදුව , අරැම්බුව , පනාව ,
හවඩිය සහ සරසිලි රටා